දිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 15, 622 ක් පීඩාවට පත්ව තිබෙනවා.
ඉන් වැඩිම බලපෑමක් උතුරු පළාතට එල්ල වී ඇති අතර එම පළාතේ පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 15,284 ක්.
මේ අනුව, විපතට පත් පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට යුද හමුදාව සහ ආපදා කළමනාකරණ ඒකක පියවර ගෙන තිබෙනවා.