අතිරේක ආදායමක් උත්පාදනය කළ හැකි නිර්මාණශිලි ව්‍යවසායකත්ව වැඩපිළිවෙලක් රටට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
වී.එෆ් ගුවන් විදුලිය ඔස්සේ විකාශය වු වී එයිට් වැඩසටහනට එක්වෙමින් චන්න ජයසුමන මහතා මේ බව කියා සිටියා.
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිමට නම් අධි පරිබෝජනවාදී ජීවන රටාවෙන් සමස්ත ජනතාව මිදිය යුතු බව ද මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කළා.