ඩිජිටල් කාර්ය සාධක බලකාය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම වෙනුවෙන් පත් කළ බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
ඩිජිටල්කරණයෙන් අධ්‍යාපන පරිවර්තනයේ සුවිශේෂී වෙනසක් සිදුකළ හැකි බවයි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ.
පාර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපනය සඳහා වූ ඩිජිටල් කාර්යසාධක බලකායේ ත්‍රෛමාසික ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළා.
ඩිජිටල් අධ්‍යාපනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් සමඟ එක් ව ඉදිරියට යන ක්‍රියාවලියක් බවද ඇය එහිදී අවධාරණය කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සදහන් කළේ ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර ගැනීමටකටයුතු සිදු කරන බවයි.
උණුසුම් පුවත්
- ජනාධිපති සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා
- රාගසා සුළි කුණාටුවෙන් මිය ගිය පිරිස ඉහලට -33 දෙනෙකු අතුරුදහන්
- ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට එරෙහි 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
- අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව
- තලාව අනතුරෙන් සිව් දෙනෙකුට දිවි අහිමි වෙයි
- නා උයන ආරණ්‍යයේ හිමිවරුන් හත් නමක් අපවත් වෙයි
- අධ්‍යාපන පරිවර්තනයේ සුවිශේෂී වෙනසක් ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්
- ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාත පිළිබද තීරණයක්