Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයන් ප්‍රකාශයට පත් කරයි

    2026-08-01

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් වැඩිකිරීමට ඉන්දියාවෙන් තීරණයක්

    2026-08-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයන් ප්‍රකාශයට පත් කරයි
    • හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි
    • විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් වැඩිකිරීමට ඉන්දියාවෙන් තීරණයක්
    • මිරිස්සේ වෙඩි තැබීමක් – තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට
    • ප්‍රාදේශීය පරිපාලන ඒකක වලට නව සැලැස්මක් – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    2023-02-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.60 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරීව ඇතුළුවීමේ සිද්ධිය පිළිබද අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    අදාළ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර ගුරුමාරු නියෝජිතයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවයි එහි දැක්වෙන්නේ.

    මෙම අත්ඩඅංගුවට ගැනීමට එරෙහිව ගුරු සංගම් විසින් ඊයේ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

    පසුව එම සංම්ගම් නියෝජිතයින් සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

    එහිදී ගුරු සංගම් නියෝජිතයින් ඉල්ලා ඇත්තේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

    ඒ අනුවයි අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

    ආශ්‍රීත පුවත්:  නීති විද්‍යාලයේ විභාගය සම්බන්ධයෙන් විරෝධතාවයක්
    A special announcement by the Ministry of Education susil premajayantha
    පෙර පුව​තමැතිවරණ කල් දැමීමට හවුල්වන සියලු පාර්ශව නීතිය හමුවට ගෙනයන බව සජිත් කියයි
    ඊළඟ පුව​ත නයිජීරියානු මහ මැතිවරණය අද

    සබැ​ඳි පුවත්

    උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයන් ප්‍රකාශයට පත් කරයි

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් වැඩිකිරීමට ඉන්දියාවෙන් තීරණයක්

    මිරිස්සේ වෙඩි තැබීමක් – තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට

    ප්‍රාදේශීය පරිපාලන ඒකක වලට නව සැලැස්මක් – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයන් ප්‍රකාශයට පත් කරයි

    2026-08-01

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් වැඩිකිරීමට ඉන්දියාවෙන් තීරණයක්

    2026-08-01

    මිරිස්සේ වෙඩි තැබීමක් – තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට

    2026-08-01
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group