බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 30-40ත් පමණ තරමක තද සුළං ඇති වන බව එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා.
උණුසුම් පුවත්
- පැෆ්රල් සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාව ඇගයීම වෙනුවෙන් උත්සවයක්
- ශ්‍රී ලංකාවේ දී ප්‍රථමවරට ලෝක කෙරටකෝනස් දිනය සමරයි.
- මැණික් ගැරූ සිව් දෙනෙක් අත්අඩංගුවට
- කප්තුරු සවිය වැඩසටහන යටතේ පොල් පැළ ලක්ෂ 5 ක්
- තලාවේ මාරාන්තික බස් අනතුරක්
- දරුවන් දහම් අධ්‍යාපනයෙන් ඈත් වෙමින් සිටියි
- එජාප නව නියෝජ්‍ය මහලේකම් වැඩ භාර ගනියි
- කෘෂිකර්මාන්තයට අයවැය සුබයි













