ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති අද දිනයේ මැයි රැළි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ සිල්ලර මත්පැන් අලෙවිසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තුමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමත හෝටල් බලපත්‍ර සහිත මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන විවෘත කිරීමට අවසර ඇති බවයි.