බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරමින් සඳහන් කරන්නේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි. පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.