අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලොග් ෑ්‍ර ම් 12.5ක ගෑස් සිලිනඩ් රයක් රුපියල් 200කින් ඉහළ යන බවයි එම සමාගම පැවසfු ව්. ඒ අනවු එහි නව මිල රුපියල් 5280ක් වනවා.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපයි ල් 80කින් ඉහළ යන අතර එහි නව මිල වනf් න් 2112ක්. එමෙනම් කිලෝග්‍රෑම් 2ක ගෑස් සලි ින්ඩරයක් රුපියල් 32කින් ඉහළ යනු ඇති. එහි නව මිල වනf් න් රුපියල් 845ක්.
ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යෑම හෙත් ුවෙන් මෙම ඉහළ දැමීම සදුි කළ බවයි ලාෆ් ගෑස් සමාගම පැවසුවේ.
මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල ද ඉහළ දැමුණා.
උණුසුම් පුවත්
- T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
- දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි
- අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි
- මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි
- කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
- විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
- ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි














