නියෝජ්‍ය කතානායක රිස්වි සාලේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා. ඒ අනුව මේ වන විට වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රෂනවාරය ආරම්භ වී තිබෙනවා. මේ අතර අභවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද ශෝක යෝජනා ඉදිරිපත් කෙරෙන අතර ඊට අදාළ විවාදය සිදු කිරීමට නියමිතයි. මාලිනි ෆොන්සේකා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් අද විවාදය පැවැත්වෙනු ඇති.