Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට

    2026-07-26

    ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට
    • ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
    • ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
    • ජර්මනියේ බිහිසුණු අනතුරක්
    • මහේන්ද්‍ර පෙරේරාට ජාත්‍යන්තර සම්මානයක්
    • දරුවන්ගේ උණ රෝග පිළිබද සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස්
    • ප්‍රදේශ කිහිපයක වැසි වාර කිහිපයක්
    • ජනපති මන්දිර සම්බන්ධයෙන් පල වන වාර්තා පිලිබව විශේෂ නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අතුරුදන්ව සිටි ජැක් මා මහජනයා අතරට

    අතුරුදන්ව සිටි ජැක් මා මහජනයා අතරට

    2022-12-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.76 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අතුරුදන්ව සිටි අලිබාබා නිර්මාතෘ ජැක් මා පළමුවරට ටෝකියෝවේ දී මහජනයා අතරට පැමිණ සිටි බව ජපන් මූලාශ්‍ර කිහිපයක් වාර්තා කර තිබෙනවා.

    ජැක් මා – චීන පාලනයේ මර්දනය හමුවේ පසු ගිය කාලයේ අතුරුදන් ව සිටි බවටයි වාර්තා වුයේ.

    චීන බලධාරින් විවේචනය කළ ජැක් මා, එරට රාජ්‍ය බැංකුවලට උකස් සාප්පු මානසිකත්වයක්‘ ඇති බවට චෝදනා කිරීමෙන් අනතුරුවයි අතරුදන්ව සිටියේ.

    රහසිගත ජීවිතයක් ගත කළ ජැක් මා මෙලෙස මහජනයා ඉදිරියට පැමිණ ඇත්තේ මාස හයකට ආසන්න කාලයක් පසුවයි.

    ඔහු එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ සංචාරවල නිරත වෙමින් සිටි බවත් මේ වන විට ටෝකියෝවෙන් පිටත ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වන බවත් ජපන් වාර්තා පවසනවා.

    ජැක් මා – ටෝකියෝ හි පෞද්ගලික සමාජශාලා කිහිපයකට නිතර යන එන බව මාධ්‍ය වාර්තා කර ඇති අතර විශ්ලේස්කයන් පවසන්නේ ජපන් නූතන කලාවේ රසිකයෙකු බවට පත්ව ඇති ඔහු – ව්‍යාපාරික අවශ්‍යතා පුළුල් කිරීමේ අරමුණෙන් ගවේෂණය කරමින් සිටින බව ද සඳහන්.

    පෙර පුව​තපළාත් සභාවලටත් DDC කමිටු
    ඊළඟ පුව​ත බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය -තියටර් සෙවන් වෙළඳ පොළ

    සබැ​ඳි පුවත්

    විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට

    ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    ජර්මනියේ බිහිසුණු අනතුරක්

    මහේන්ද්‍ර පෙරේරාට ජාත්‍යන්තර සම්මානයක්

    දරුවන්ගේ උණ රෝග පිළිබද සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට

    2026-07-26

    ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    ජර්මනියේ බිහිසුණු අනතුරක්

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group