අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ හමු වී තිබෙනවා.
එමෙන්ම ගරු දුෂාන්ත රොද්‍රිගෝ රදගුරුතුමා හා අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක් ද සිදුව තිබෙනවා.
මෙම අවස්ථා සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ද එක් වුණා.