Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අගමැතිතුමිය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්

    අගමැතිතුමිය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්

    2024-11-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඊයේ (07) විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන රාජ්‍ය ආයතනවල සහ තොරතුරු තාක්ෂණ සේවා සපයන රාජ්‍ය අංශයේ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ හමුවක් කැඳවා තිබෙනවා.

    අමාත්‍යාංශය තුළ විද්‍යාව හා තාක්‍ෂණය භාවිතයේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළ අතර ලංකාවේ සංවර්ධනය නංවාලීම සඳහා තොරතුරු තාක්ෂණ සේවාවන්හි පවතින ප්‍රගතිය පිළිබඳවද සමාලෝචනයක නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.

    එමෙන්ම නව රජයේ ඩිජිටල්කරණ ප්‍රයත්නය සහ රාජ්‍ය අංශයට නවීන තාක්ෂණය මුසු කිරීමේදී කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීමේ ඇති හැකියාව සහ තොරතුරු තාක්ෂණ අංශයේ සංවර්ධනය සඳහා වන වත්මන් අභියෝග පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා කර තිබෙනවා.

    පෙර පුව​තපාසලට සිසුවෙකු ඇතුළත් කර ගැනීමට අල්ලස් ඉල්ලූ විදුහල්පතිනියක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත අල්ලත් චෝදනාවකට අත්අඩංගුවට ගත් විදුහල්පතිනිය රිමාන්ඩ්

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group