තවලම අකුරැස්ස මාර්ගයේ තවලම හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියක් පාලනයෙන් ගිලිහී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
අකුරැස්ස දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.












