අකුණුසැර වැදීමෙන් ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඇතිමලේ ප්‍රදේශයේම පදිංචිව සිටි 65 හැවිරිදි සයදරු පියෙක්.
සිය පුතු සහ තවත් දෙදෙනෙකු සමඟ කුඹුරේ වැඩකරමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ පා තිබෙනවා,
අකුණුසැර වැදී බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා ඇතිමලේ ප්‍රාදේශීය රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට














