අක්‍රීයව තිබූ ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය, ලබන මාසයේ සිට යළි ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
ඒ සඳහා සුදුස්සන් හඳුනා ගැනීම මේ වන විට සිදුකරන බවයි එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා සඳහන් කළේ.
ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය අක්‍රීයවන අවස්ථාව වන විටත් ධීවරයින් 60,000ක් පමණ එම ප්‍රතිලාභ ලබාගනිමින් සිටි බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- හෙම්මාතගම – ගම්පොළ මාර්ගයත් අවහිරවෙයි
- රාජ්‍ය සේවකයන්ට හෙට(28) නිවාඩු දිනයක්
- ජාත්‍යන්තර පාසල් වසා දැමීමට උපදෙස්
- කටුනායකට ගොඩබස්සන්න බැරි වුණොත් කරන්න යන දේ
- අධිවේගයේ ගමන් නොමිලේ යන්න අවස්ථාවක්
- පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවලටත් හෙට ඉඳන් නිවාඩු
- දුම්රිය ගමන් වාර කිහිපයක්ම අත්හිටුවයි
- කොළඹ – නුවර මාර්ගයේ තවත් තැනකින් නායයයි













