Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි

    2026-03-07

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
    • මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
    • රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
    • නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
    • ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාතික යොවුන් සේනාංකයේ නව සභාපති වැඩ භාරගනී

    ජාතික යොවුන් සේනාංකයේ නව සභාපති වැඩ භාරගනී

    2023-06-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික යොවුන් සේනාංකයේ නව සභාපති ලෙස නිලන්ත කුමාර ඒකනායක මහතා අමාත්‍යවරයා අතින් නිළ වශයෙන් ජුනි 05 වන දින පත්වීම භාර ගැනීමෙන් අනතුරුව ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ දී සිය තනතුරෙහි වැඩ භාර ගත්ත.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව විශේෂ උපාධියක් හිමි ඒ මහතා ඉන්දීය විශ්ව විද්‍යාලයේ මහත්මා ගාන්ධි කෘෂි විද්‍යාපීඨයේ ආර්ථික විද්‍යාව පිළිබදව පශ්චාත් උපාධිධාරියෙකු වන අතර නිලන්ත කුමාර මහතා උතුරු මැද පළාත් සභාවේ පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස මේ දක්වා සේවය කළ අයෙකි.

    ඔහු උතුරුමැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා ලෙසද, උතුරුමැද පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයෙකු ලෙසද, සංවර්ධන ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ නියෝජ්‍යායතනයේ කළමණාකාර අධ්‍යක්ෂකවරයෙකු ලෙසද, සර්වෝදය සමාජ වැඩසටහනේ සම්බන්ධීකාරකවරයෙකු ලෙස හා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සමාජ සම්බන්ධීකාරක නිළධාරියෙකු ලෙස ද කීර්තිමත් සේවයක් ඉටු කළ අයෙකි.

     

    පෙර පුව​තතේ වතු සමාගම් පාඩු ලබන තත්ත්වයක
    ඊළඟ පුව​ත මිල පහළ යෑමේ වාසිය අපිට නැහැ- ජනතාවගෙන් මැසිවිලි

    සබැ​ඳි පුවත්

    වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට

    ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි

    2026-03-07

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    2026-03-07
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group