Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්

    2026-09-02

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-09-02

    තැඹිලි ගම්මාන පිහිටුවීමේ ජාතික වැඩසටහන අද සිට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • තැඹිලි ගම්මාන පිහිටුවීමේ ජාතික වැඩසටහන අද සිට
    • චූලාගේ මරණය සම්බන්ධයෙන් විවෘත්ත තීන්දුවක්
    • ඉන්ධන ආනයන වියදම ඉහළට
    • බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය
    • සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර
    • දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

    හිටපු පොලිස්පතිගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

    2026-07-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා මාලබේ පිහිටි සිය නිවසේදී ඊයේ උදෑසන වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබුණා.
    මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ වික්‍රමරත්න මහතා තම පෞද්ගලික ආරක්ෂකයාගේ ගිනි අවියෙන් සිය පපුවට වෙඩි තබාගෙන දිවි නසාගෙන ඇති බවයි. මාලබේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ නිවසේදී ඊයේ පෙරවරු 6.15ට පමණ මෙම සිදුවීම වාර්තා වී තිබුණා. උදෑසන ශරීර සුවතා ව්‍යායෑම් සඳහා යෑමට පෙර නිවසේ පිටතට පැමිණි වික්‍රමරත්න මහතා එහි වූ පුටුවක අසුන්ගෙන ඇති බවයි පැවසෙන්නේ. පොලිසිය පැවසුවේ, අනතුරුව තම පෞද්ගලික ආරක්ෂක නිලධාරියා අමතා ඔහුගේ පිස්තෝලය වික්‍රමරත්න මහතා විසින් ඉල්ලාගෙන ඇති බවයි. එම අවස්ථාවේදී ඔහු විසින් අදාළ නිලධාරියාට පවසා ඇත්තේ, වෙපන් එක ගේන්න. අලුත් එකක්ද? පරණ එකක්ද කියලා බලන්න ඕනේ යනුවෙන්. අනතුරුව තමාට වතුර බෝතලයක් රැගෙන එන ලෙස පවසා වික්‍රමරත්න මහතා විසින් පෞද්ගලික ආරක්ෂක නිලධාරියාව නිවස තුළට යවා තිබෙනවා. ඔහු ගිය පසුව වික්‍රමරත්න මහතා විසින් අදාළ ගිනිඅවියෙන් තම පපුවට වෙඩිතබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වන බවයි පොලිසිය සඳහන් කලේ. ඒ සමගම ක්‍රියාත්මක වූ නිවැසියන් කඩිනමින් ඔහුව නැගෙනහිර කොළඹ රෝහලට රැගෙන ගොස් තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග පැවසුවේ, රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් සිටි බවයි. මිය යනවිට ඔහු 63වන වියෙහි පසුවුණා. පෞද්ගලික හේතුවක් මත ඔහු දිවි නසාගෙන ඇතැයි සැකකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන සිදුකරනු ලබනවා.

    ආශ්‍රීත පුවත්:  ගල්කිස්සේ වෙඩි තැබීමක් - එක් අයෙක් ජීවිතක්ෂයට
    C.D. Wickramarathne Committed suicide. death East Colombo Hospital firearm Malabe police investigations
    පෙර පුව​තඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු

    සබැ​ඳි පුවත්

    පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    තැඹිලි ගම්මාන පිහිටුවීමේ ජාතික වැඩසටහන අද සිට

    චූලාගේ මරණය සම්බන්ධයෙන් විවෘත්ත තීන්දුවක්

    ඉන්ධන ආනයන වියදම ඉහළට

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්

    2026-09-02

    උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-09-02

    තැඹිලි ගම්මාන පිහිටුවීමේ ජාතික වැඩසටහන අද සිට

    2026-09-02

    චූලාගේ මරණය සම්බන්ධයෙන් විවෘත්ත තීන්දුවක්

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group