Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිනේෂ් ගුණවර්ධන සහ එස්. ජයිශංකර් අතර හමුවක්

    දිනේෂ් ගුණවර්ධන සහ එස්. ජයිශංකර් අතර හමුවක්

    2023-01-20කියවීමට මිනිත්තු 2ක් ගතවේ.34 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා අතර හමුවක් අද අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා.

    ශ්‍රී ලංකාව සඳහා යෝජිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් පැකේජයට ඉන්දියාව පූර්ණ සහයෝගය ලබා දෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතික වීම පිළිබඳ මෙහිදි අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට සිය ස්තුතිය පල කර තිබෙනවා.

    එහිදි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව පවතින ආර්ථික අර්බුදයෙන් හැකි ඉක්මනින් ගොඩ එනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

    ඒ සඳහා අවශ්‍ය කටයුතු සාර්ථක කර ගැනීමට හැකි සෑම ආකාරයෙන්ම සහාය ලබා දීමට සූදානම් බව එස්. ජයිශංකර් මහතා මෙහිදී අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබෙනවා.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කරන වත්මන් ගනුදෙනු මඟින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වෙනසක් ඇති කොට අතිරේක මූල්‍ය පහසුකම් ලබා ගැනීමට හැකි වන අයුරින් ශ්‍රී ලංකාවට වඩාත් තිරසර මූල්‍ය කළමනාකාරිත්වයේ මාවතකට පිවිසීමට හැකි වනු ඇතැයි ඉන්දියාව විශ්වාස කරන බව එස්. ජයිශංකර් මහතා එහිදි කියා සිටියා.

    මේ අතර ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් වෙනුවෙන් පෙළපොත් මිලියන 19ක් මුද්‍රණය කිරීමට ඉන්දියාවේ සහාය ලබා දීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඉන්දීය විදේශ අමාත්‍යවරයාට සිය ස්තුතිය පළ කර තිබෙනවා.

    එමෙන්ම පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා ඉන්දීය ණය ක්‍රමය යටතේ සහාය බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මෙහිදි ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබෙනවා.

    කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා කැලණි වැලි දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීමටත් විදුලිබලයෙන් ධාවනය කරන බස් රථ නිපදවීම සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ යෝජිත හවුල්කාරිත්ව ව්‍යාපෘතිය පිළිබඳ සලකා බැලීමට තමන් සූදානම් බවයි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා එහිදි සඳහන් කර ඇත්තේ.

    Dinesh Gunawardena and S. A meeting between Jaishankar
    පෙර පුව​තපක්ෂ විපක්ෂ මැතිවරණ තීරණ
    ඊළඟ පුව​ත සෝල් අගනුවර පැල්පත් නිවාස පේළියක ගින්නක්

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group