
ආරවුලක් දුරදිග යාම හේතුවෙන්, 16 හැවිරිදි පුත්‍රයෙක් විසින් තියුණු ආයුධයකින් පහර දී සිය පියා ඝාතනය කර තිඛෙනවා.
ඒ මාතලේ පොලිස් වසමේ, උකුවෙල ප්‍රදේශයේදී යි. ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයා වයස අවුරුදු 40ක් වන මාතලේ, උකුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.














