Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    2026-02-24

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    2026-02-24

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    2026-02-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
    • විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
    • පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
    • කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
    • ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
    • යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
    • ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බඹර ප්‍රහාරයකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

    බඹර ප්‍රහාරයකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

    2025-01-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගම්පොල පුස්සැල්ලාව ප්‍රදේශයේදී එල්ල වූ බඹර ප්‍රහාරයකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පුස්සැල්ලාව පොලිසිය පවසනවා.

    මෙලෙස මියගොස් අත්තේ 8 හැවිරිදි පුස්සැල්ලාව බ්ලැක්ෆොරස් වත්තේ පදිංචි පාසල් සිසුවෙක්.

    මෙම සිසුවාගේ මව පියා සහෝදරයා ඇතුළු අට දෙනකු බඹර ප්‍රහාරයට ලක්ව ඉන් 6 දෙනෙකු ගම්පොළ සහ වහුගපිටිය රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

    ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මොවුන්ගේ නිවස අසල ඇති විශාල මාර ගසක බඹර වද 6ක් පමණ බැඳ ඇති අතර ඉන් එක් කූඩුවක මැස්සන් ඇවිස්සී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

    මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා පේරාදෙණිය රෝහල තැන්පත් කර තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

    පෙර පුව​තපියුමා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
    ඊළඟ පුව​ත වත්මන් ආණ්ඩුවට එක්සත් ජාතීන්ගේ ප්‍රශංසාව

    සබැ​ඳි පුවත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ

    ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    2026-02-24

    විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

    2026-02-24

    පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට

    2026-02-24

    කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ

    2026-02-24
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group