Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මැයි 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බිත්තර මිල ඉහලට

    බිත්තර මිල ඉහලට

    2022-12-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.18 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ගැසට්ටුවට එරෙහිව අභියාචනාධිකරණය අතුරු තහනමක් පැනවීමත් සමඟ මේ වනවිට වෙළඳපොළ තුළ බිත්තර මිල ඉහළ ගොස් තිබෙනවා.

    මින් පෙර රුපියල් 50ක උපරීම සිල්ලර මිලකට අලෙවි වූ බිත්තරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 55ත් 65ත් අතර මිලකට යි .උත්සව සමය හේතුවෙන් බිත්තර සඳහා ඉහළ ඉල්ලුමක් පැවතියද මේ වනවිට වෙළඳපොළේ බිත්තර හිගයක්ද මතුව ඇති බව පාරිභෝගිකයන් පවසනවා .

    මේ අතර උත්සව සමයේදී බිත්තරයක් රුපියල් 55 ක උපරිම සිල්ලර මිලකට අලෙවි කරන ලෙස කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය සිල්ලර වෙළෙදුන්ගෙන් ඉල්ලා සිටිනවා.

    රුපියල් 55 ඉක්මවා අධික මිලකට බිත්තර අලෙවි කර පාරිභෝගික ජනතාව අපහසුතාවට ලක් නොකළ යුතු බවයි සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ.

    රුපියල් 55 ඉක්ම වූ මුදලකට බිත්තර මිලදී නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඔහු කියා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2022/12/AJITH-GUNASEKARA-EDIT-.mp3

    මේ අතර සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමය පවසන්නේ බිත්තර මිල පාලනය කිරීම සදහා ගැසට් නිකුත් කිරීම පලක් නොවන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2022/12/BITHTHARA-EDIT-.mp3

    එමෙන්ම ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සබාපති අසේල සම්පත් මහතාද මේ සමබන්ධයෙන් අදහස් පල කළා

    http://vnews.lk/wp-content/uploads/2022/12/ASELA-SAMPATH-EDIT-.mp3
    ආශ්‍රීත පුවත්:  බිත්තර ගැටලුව වසරකින් විසඳිය හැකි
    egg
    පෙර පුව​තගුවන් ගමන් පාලකවරුන් රට හැර යයි
    ඊළඟ පුව​ත රුසියාවේ ප්‍රහාර හමුවේ යුක්රේනයේ විදුලිය බිඳ වැටෙයි

    සබැ​ඳි පුවත්

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group