අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව, එම කමිටුවේ සභාපති මහාචාර්ය ඕ.ජී. දයාරත්න මහතා විසින් භාර දී තිබෙනවා.
ඒ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙතයි.
වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ අන්තර්ගත අධ්‍යාපන සභාව ස්ථාපනය කිරීම සඳහා අදාළ යෝජනාවලිය සකස් කිරීමට මෙම කමිටුව පත් කර තිබුණා.
මේ වන විට අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ රැස්වීම් තුනක් පවත්වා ඇති අතර එහි පළමු රැස්වීම පසුගිය ජූලි මස 07 වැනිදා පැවැත්වුණා.
අධ්‍යාපන සභාව ස්ථාපනයට අදාළ විද්වත් කමිටුව විසින් ඉතා කෙටි කාල රාමුවක් තුළ මෙම කමිටු වාර්තාව ඉතා කඩිනමින් සාර්ථකව සකස් කර භාර දීමටයි කටයුතු කර ඇත්තේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













