මහනුවර දළදා පෙරහැර ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහැර අද රාත්‍රී 7.10 ට වීථි සංචාරය කිරීමට නියමිතයි.
මේ ඒ වෙනුවෙන් ගෙනෙන විශේෂාංගය.
හඬ පට ධාවකයඅද ආරම්භ වන කුඹල් පෙරහැර, දළදා වීථිය,ඩී.එස්.සේනානායක වීථිය ඔස්සේ පන්සල පාරන් ඉහළට පැමිණ දේව වීථිය, කොළඹ වීථිය,යටිනුවර වීථිය,රජ වීථිය ඔස්සේ ශ්‍රී දළදා මාලිගාවට ගෙවදීමට නියමිතයි.
එමෙන්ම අද රාත්‍රියේ විදි සංචාරය කරන මහනුවර දළදා පෙරහැරේ සුදානම සමබන්ධයෙන් අදහස් පල කල දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා .
හඬ පට ධාවකය