ජගත් මැතිවරණ තාක්ෂණික අවශ්‍යතා තක්සේරු දූත මණ්ඩලයේ නියෝජිතයන් සහ අගමැති අතර හමුවක්2025-10-08 පස්වරු 10:20
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් ජනතාවගේ මුලික අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව ජාතික ජන බලවේගය පවසනවා . එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කලේ පානදුර පැවති ආසන සමුළුව අමතමින් http://vnews.lk/wp-content/uploads/2022/12/ANURA-KUMARA-EDIT-1-1.mp3 ආශ්‍රීත පුවත්: විදුලි බලාගාර සහ ජලාශ විකුණා දැමීමේ සුදානමක් - අනුර කියයි Anura Kumara