Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනාගත නව රැකියා වෙළෙඳපොළට සරිලන වෘත්තිකයන් බිහි කළ හැකි ලෙස සමස්ත අධ්‍යාපන පද්ධතිය පරිවර්තනීය වෙනසක් කරා ගෙන යනවා

    අනාගත නව රැකියා වෙළෙඳපොළට සරිලන වෘත්තිකයන් බිහි කළ හැකි ලෙස සමස්ත අධ්‍යාපන පද්ධතිය පරිවර්තනීය වෙනසක් කරා ගෙන යනවා

    2024-07-03කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නාගත නව රැකියා වෙළෙඳපොළට සරිලන වෘත්තිකයන් බිහි කළ හැකි ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය හා සමස්ත අධ්‍යාපන පද්ධතිය පරිවර්තනීය වෙනසක් කරා ගෙන යෑමට දුෂ්කරතා රැසක් මධ්‍යයේ වුව රජය කැප වී ක්‍රියා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද දින අරලියගහ මන්දිරයේ පැවති පත්වීම් ප්‍රදානය කිරීමේ වැඩසටහනට සහභාගී වෙමිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ෂෂෂ ශ්‍රේණියේ සාමාන්‍ය සේවක සංඛ්‍යාවේ පුරප්පාඩු 60ක් සඳහා පත්වීම් ලබා දුන් අතර උපාධි හා ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 2,159ක් සඳහා ගුරු පත්වීම් ලබාදීම ද සිදු විය. දිවයිනේ ජාතික පාසල්වල පවතින අපොස උසස් පෙළ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යා, ගණිත, තාක්ෂණවේදය, විදේශ භාෂා විෂයන්වල සහ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ විෂයන්වල ගුරු පුරප්පාඩු සඳහා සහ ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි ගුරුපුරප්පාඩු සඳහා මෙම ගුරුවරුන් යොමු කෙරේ.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ රට මුහුණ දුන් දුෂ්කර කාලපරිච්ඡේදයක් පසු කරමින් වසර දෙකහමාරක් වැනි කෙටි කලක් තුළ අභියෝග ජයගෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩි ම ගැටළු ප්‍රමාණයක් විසඳා ඇති පසුබිමක සැබෑ අභියෝග මගහැරි පිරිස් විවිධ විවේචන හා බාධාකිරීම් සිදු කිරීමට පමණක් නොපැකිළ ව ඉදිරිපත් ව ඇති බවයි. පන්ති කාමර තුළ බාධා රහිත ව අධ්‍යාපනය ඉඩ ප්‍රස්ථා හිමි වූ නිසා අද ගුරුපත්වීම්ලාභීන් වීමට හැකි වී ඇති අයුරින් අභියෝග ජයගැනීමේ නායකත්ව ලක්ෂණ දරුවන්ට උගන්වන ගුරුවරුන් වශයෙන් ඉතා සංවේදී අයුරින් මේ පිළිබඳ සිතා බැලිය යුතු බව ද නව පත්වීම්ලාභීන් අමතමින් හෙතෙම කී ය.

    පසුගිය දශක පහක හයක පමණ කාලය තුළ මෙරට අධ්‍යාපන ක්‍්ෂේත්‍රයේ ප්‍රධාන හැරවුම් ලක්ෂයන් වූ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීම, ගුරු සේවාව ස්ථාපිත කිරීම වැනි පියවරයන් නිසා පාසල් විෂයමාලා සංවර්ධනය හා ගුරුභවතුන් බඳවාගෙන පුහුණු කිරීම සිදු කළ හැකි ව පවතින බවත් ඒ ඔස්සේ විවිධ අනපනත් ගෙන එමින් නිදහස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට ද වත්මන් පාලනය සමත් වූ බවත් අමාත්‍යවරයා පැවසී ය. ඒ අනුව මෙම උපාධිධාරී ගුරු පත්වීම් පවා ලබා දීමට හැකි වූ බව ද හෙතෙම පැවසී ය.

    පෙර පුව​තතලවකැලේ නගර මධ්‍යයේ පිහිටි වෙලදසැලක ගින්නක්
    ඊළඟ පුව​ත එතෙර සුපිරි වෙළඳසැල්වල රැකියා පෙන්වා මුදල් ගැරූ දෙමටගොඩ ෂිෆ්නා අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group