Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
    • වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
    • ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
    • අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
    • කාළගුණයෙන් දැනුම්දීමක්
    • ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » VIDEO : ත්‍රීරෝද රථයක් පැහැරගෙන යාමට තැත්කළ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

    VIDEO : ත්‍රීරෝද රථයක් පැහැරගෙන යාමට තැත්කළ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-08-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.106 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් නගරයේ කුලී රථ ධාවනයට යොදවා ඇති ත්‍රීරෝද රථයක් පැහැරගෙන යාමට තැත් කළ පෞද්ගලික මූල්‍ය ආයතනයක තැරැව්කරුවෙකු(සීසර්වරයෙකු) හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන පුද්ගලික ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.

    ත්‍රීරෝද රථයේ අයිතිකරු විසින් මූල්‍ය ආයතනයට වාරික මුදල් ගෙවීම පැහැර හැරියේ යැයි කියන හේතුවක් මත එම මූල්‍ය ආයතනය විසින් ත්‍රීරෝද රථය රැගෙන එන ලෙසට මූල්‍ය ආයතනය විසින් තැරැව්කරුවෙකුට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත එම තැරැව්කරු හැටන් පොලිසියට පැමිණි පැමිණිල්ලක්ද සිදුකර හැටන් පොලිසියේ නිලධාරියෙකුගේද සහය ඇතිව එම ත්‍රිරෝද රථය රැගෙන යාමට පැමිණි අවස්ථාවේ ත්‍රීරෝද රථයේ අයිතිකරු සහ ත්‍රීරෝද ගාලේ සිටි පිරිස ත්‍රීරෝද රථය රැගෙන යාමට විරෝධය දක්වා තිබෙනවා.

    ත්‍රීරෝද රථයේ හිඟවාරික මුදල අදාළ මූල්‍ය ආයතනයට ගෙවීමට ගිය අවස්ථාවේ මූල්‍ය සමාගම විසින් මුදල් ලබාගැනීම ප්‍රතික්ෂේප කළ බවයි ත්‍රිරෝද රථයේ අයිතිකරු කියා සිටින්නේ.

    ත්‍රීරෝදර ථය රැගෙන යාමට තැරැව්කරුවන් සමග පැමිණි පොලිස් නිලධාරියාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ත්‍රීරෝද රථය රැගෙන යාමට පැමිණි පිරිස හැටන් පොලිසියේ පැමිණිල්ලක් සිදුකර පොලිස් ආරක්ෂාවක්ද ඉල්ලූ නිසා සාමය කඩවීමක් සිදුනොවීමට වගබලා ගැනීමට තමන් එම පිරිස සමග පැමිණි බවයි.

    ත්‍රීරෝද රථය රැගෙන යාමට පැමිණි අවස්ථාවේ අයිතිකරුගෙන් සහ අවට පිරිසගෙන් විරෝධයක් මතුවීම නිසා ත්‍රීරෝද රථය හැටන් පොලිසිය වෙත රැගෙන ගොස් සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමටද පියවර ගන්නා බවද එම පොලිස් නිලධාරියා කියා සිටියා.

    පෙර පුව​තකඩුවෙල වෙඩි තැබීමක්
    ඊළඟ පුව​ත කෝටි 50කට මැණිකක් විණන්න ගිය සජබ මන්ත්‍රී ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    කාළගුණයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    2026-08-15

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-08-15
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group