Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් පාලන සතිය අද සිට ඇරඹෙයි

    2026-09-14

    දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අතර තීරණාත්මක සාකච්චාවක්

    2026-09-14

    කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් පාලන සතිය අද සිට ඇරඹෙයි
    • දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අතර තීරණාත්මක සාකච්චාවක්
    • කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි
    • මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
    • කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රටවට නිල් සයුර රැක්මට පළමු නාවික හමුදා කාන්තා කණ්ඩායම දියඹට – Video

    රටවට නිල් සයුර රැක්මට පළමු නාවික හමුදා කාන්තා කණ්ඩායම දියඹට – Video

    2023-05-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.62 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා නාවික පුද්ගලයන් හට මුහුදු රාජකාරීන් සඳහා අවස්ථාව විවර කරමින්, කාන්තා නිලධාරීන් දෙදෙනෙක් (02) සහ කාන්තා නාවිකයන් පස් දෙනෙකුගෙන් (05) සමන්විත පළමු කාන්තා නාවික පුද්ගල කණ්ඩායම මුහුදු රාජකාරීන් සඳහා ඊයේ (11) දින ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වෙත අනුයුක්ත වූවා.

    නාවික හමුදාව තුළ මෙතෙක් පිරිමි නාවික පුද්ගලයන් හට පමණක් සීමාවී තිබූ නෞකා සහ යාත්‍රාවන්ගේ රාජකාරීන් සඳහා කාන්තා නාවික පුද්ගලයන් හටද අවස්ථාව විවර කිරීමට නාවික හමුදාව විසින් ගත් තීරණයකට අනුව වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ මූලික පාඨමාලාව හැදැරීම සඳහා කාන්තා නිලධාරීන් සහ නාවිකයන් වෙත පසුගිය 2022 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී අවස්ථාව ලබාදීම සිදුකෙරුණා.

    එහිදී මූලික ජලතරණය, නාවික ශිල්පය, ගිනි නිවීම, පණිවිඩ හුවමාරුව, සංග්‍රාමික ප්‍රථමාධාර පිළිබඳ මෙන්ම නෞකා හා යාත්‍රාවන්ගේ විදුලි හා විද්‍යුත් පද්ධතිය පිළිබඳවද න්‍යායික හා ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සහ නාවික තඨාකාංගණයේදී සිදු කෙරුණු බවයි නාවික හමුදාව පවසන්නේ.

    කලාපීය නාවික හමුදාවන් මෙන්ම ලොව අනෙකුත් බොහෝ නාවික හමුදාවන්ද නෞකාවන්හි මෙහෙයුම් කටයුතු සඳහා කාන්තා නාවික පුද්ගලයන් ඵලදායී ලෙස යෙදවීම සිදුකරනු ලබන බවයි නාවික හමුදාව පවසන්නේ.

    ඉදිරියේදී කාන්තා නිලධාරීන් සහ කාන්තා නාවිකයින් මෙලෙස මුහුදු රාජකාරීන් සඳහා ඵලදායී ලෙස යෙදවීමට අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

     

    පෙර පුව​තචන්දික අබේරත්න හා පියත් නිකේෂලට ඇප
    ඊළඟ පුව​ත ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

    සබැ​ඳි පුවත්

    පළාත් පාලන සතිය අද සිට ඇරඹෙයි

    දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අතර තීරණාත්මක සාකච්චාවක්

    කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි

    මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් පාලන සතිය අද සිට ඇරඹෙයි

    2026-09-14

    දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අතර තීරණාත්මක සාකච්චාවක්

    2026-09-14

    කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි

    2026-09-14

    මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group