Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අධික දුම පිට කරගෙන මාර්ගයේ ධාවනය වන රථ වහන සඳහා අහඹු දුම් පරීක්ෂාවක්

    අධික දුම පිට කරගෙන මාර්ගයේ ධාවනය වන රථ වහන සඳහා අහඹු දුම් පරීක්ෂාවක්

    2025-06-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වාහන වායු විමෝචන භාරකාර අරමුදල සහ පොලිස් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව අධික දුම පිට කරගෙන මාර්ගයේ ධාවනය වන රථ වහන සඳහා අහඹු දුම් පරීක්ෂාවන් අද දින දිවයිනේ ස්ථාන කිහිපයකදීම ක්‍රියාත්මක කර තිබෙනවා.

    මෙහිදී අධික දුම පිට කරන බවට තහවුරු කරගත් රථ වාහන සඳහා නඩත්තු නියෝග නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

    වාහන විමෝචන භාරකාර අරමුදල විසින් අධික දුම පිට කරන වාහන පිළිබඳ අහඹු දුම් පරීක්ෂාවන් දිවයින පුරා මින් ඉදිරියට අඛන්ඩව ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් යොදා ඇත්තේ.

    වාහන විෂදුම නිසා සිදුවන සෞඛ්‍යමය හානිය, පාරිසරික හානිය, ආර්ථිකමය ගැටලු දිනෙන් දින ඉහල යාමත් එම ගැටලු කළමනාකරණය සඳහාත් මෙම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

    අතුරුගිරිය පොලිසිය ඉදිරිපිට කරන ලද මාර්ගස්ථ දුම් පරීක්ෂාව මෙහිදී ඩීසල් වාහන වාහන 50% වැඩි ප්‍රමාණයක් අසමත්ව තිබෙනවා.

    පෙට්‍රල් වාහන අසමත්ව ඇත්තේ 15% ක ප්‍රමාණයකි
    : ලස්සනා රටක්, පිවිතුරු හුස්ම පොදක් යන තේමාව ඔස්සේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව වාහන වායෝජන භාර භාර කර අර මුදල විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.

    පෙර පුව​තපානර්ඩ් මධ්‍යස්ථානය සහ කැළණිය විශ්ව විද්‍යාලය අතර තාක්ෂණ සහයෝගීතා වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම්
    ඊළඟ පුව​ත මත්පෙති ජාවාරමේ නිරත වු තරුණයෙකු පොලිස් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group