Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    එක්සත් ආරාබි එමීර් රාජ්‍යට මිසයිල ප්‍රහාර අවදානමක්

    2026-08-19

    දළදා පෙරහැරේ දෙවන කුඹල් පෙරහැර අදයි

    2026-08-19

    අස්වැසුම අද සිට ගිණුම් වෙත

    2026-08-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • එක්සත් ආරාබි එමීර් රාජ්‍යට මිසයිල ප්‍රහාර අවදානමක්
    • දළදා පෙරහැරේ දෙවන කුඹල් පෙරහැර අදයි
    • අස්වැසුම අද සිට ගිණුම් වෙත
    • නියගයෙන් හානි වූ වගා සදහා වන්දි ලබා දීමට තීරණයක්
    • අයිස් කිලෝ 19 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්
    • වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි
    • හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පත් කරයී.

    දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පත් කරයී.

    2025-05-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පත් කර තිබෙනවා.
    දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නව සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා වෙත පත්වීම් ලිපි ප්‍රදානය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් සිදු කෙරුණා.
    ඒ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීයී.
    නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.
    වෛද්‍ය ආනන්ද රත්නායක මහතා කීර්තිමත් වෛද්‍ය හා සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු වන අතර ඔහු ශ්‍රී ජයවර්ධනපුර දන්ත වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ද වනවා

    පෙර පුව​තපූර්ව අනතුරු ඇගවීම් හා අනාවැකිකරණ තීන්දු තීරණ සඳහා නව මෘදුකාංගයක්
    ඊළඟ පුව​ත පාකිස්තානයේ පාසල් බස් රථයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරක්

    සබැ​ඳි පුවත්

    එක්සත් ආරාබි එමීර් රාජ්‍යට මිසයිල ප්‍රහාර අවදානමක්

    දළදා පෙරහැරේ දෙවන කුඹල් පෙරහැර අදයි

    අස්වැසුම අද සිට ගිණුම් වෙත

    නියගයෙන් හානි වූ වගා සදහා වන්දි ලබා දීමට තීරණයක්

    අයිස් කිලෝ 19 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    එක්සත් ආරාබි එමීර් රාජ්‍යට මිසයිල ප්‍රහාර අවදානමක්

    2026-08-19

    දළදා පෙරහැරේ දෙවන කුඹල් පෙරහැර අදයි

    2026-08-19

    අස්වැසුම අද සිට ගිණුම් වෙත

    2026-08-19

    නියගයෙන් හානි වූ වගා සදහා වන්දි ලබා දීමට තීරණයක්

    2026-08-19
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group