ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ ජපානයේ ඔනගාවා වෙරල තීරයේ සිට සැතපුම් 39 ක් දුරින් රික්ටර් මාපකයේ ඒකක 5.5 ක භූ කම්පනයක් සිදුව ඇති බවයි.
අනෙක් භූ කම්පනය සිදු වී ඇත්තේ ටෝකියෝ වෙරළ තීරයේ සිට සැතපුම් 38 ක් පමණ දුරින්.
එම භූ කම්පනයේ ප්‍රභලත්වය රික්ටර් මාපකයේ ඒකක 5 ක් බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










