අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ජින් ලික්වින ්මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා .
එහිදී ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය , විශේෂයෙන් අධ්‍යාපන හා සෞඛ්‍ය අංශ ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.
ශ්‍රම වෙළඳපොළ අවරණය වන පරිදි අධ්‍යාපනය පෙළගැස්වීමේ වැදගත්කම, වෘත්තීය මාර්ග ශක්තිමත් කිරීම සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සහ පෝෂණ මට්ටම ඉහළ නැංවීම මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි












