බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජපාන අගමැති ඉෂිබා ෂිගෙරු සහ දකුණු කොරියානු ජනාධිපති ලී ජේ-මියුන්ග් යන දෙදෙනාම අද (24) හේග් හි පැවැත්වෙන නේටෝ නායකයින්ගේ සමුළුවට සහභාගී වීමට තිබූ සැලසුම් අවලංගු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.