ලබන 23 වනදාට යෙදී ඇති බක් පුරපසළොස්වක පොහෝය දිනය හේතුවෙන්, එදිනට දීවයින පුරා පිහිටි සියලු මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කලේ වෙසක් පොහොය නිමිත්තෙන්ද , මැයි මස 22, 23 සහ 24 යන තෙදිනද මත්පැන්හල් වසා තැබීමට නියමිත බවයි .
මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- වසර 18 කින් දුම්රියේ ප්රසම්පාදනය සිදුව නැති බවට අනාවරණයක්
- පොදුජන පෙරමුණේ නව මෙහෙයුම් ප්රධානියා ලෙස ජොන්ස්ටන් පත් කෙරේ
- ලක්ෂ 600ක් වටිනා දුම්වැටි හොරෙන් ගේන්න හැදූ 4ක් අත්අඩංගුවට
- ඉන්දියාව හා පාකිස්තානය එකිනෙකාට චෝදනා කරගනී
- භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
- ශ්‍රී පාද වන්දනා සමය හෙටින් අවසන්
- ජනපතිගෙන් ශෝක පණිවුඩයක්
- වෙසක් කලාපවල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්