Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්
    • පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට
    • පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
    • කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
    • පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
    • ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
    • මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට
    • එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අපවත්වූ නාඋයනේ හිමිවරුන්ගේ අවසන් කටයුතු අද

    අපවත්වූ නාඋයනේ හිමිවරුන්ගේ අවසන් කටයුතු අද

    2025-09-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කුරුණෑගල – මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ දී ඩක්කුවක් කඩා වැටීමෙන් අපවත් වූ මෙරට භික්ෂුන් වහන්සේලා සිව්නමගේ අවසන් කටයුතු අද සිදුකෙරෙනවා.

    රජයේ ඉල්ලීම පරිදි අපවත් වූ භික්ෂුන් වහන්සේලාගේ දේහ භූමදානය කිරීමටයි තීරණය කර ඇත්තේ.

    එමෙන්ම, අනතුරින් අපවත් වූ ඉන්දීය සහ රුමේනියානු ජාතික භික්ෂුන් වහන්සේ දෙනමගේ දේහ අද උන් වහන්සේලාගේ මව් රට වෙත වැඩම කිරීමට නියමිතයි.

    එමෙන්ම රුසියානු ජාතික භික්ෂුවගේ දේහය ඉදිරි දිනකදී සිය මව් රට වෙත වැඩම කරවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    අපවත්වූ භික්ෂූන් වහන්සේ සිව්නමකගේ දේහ මැල්සිරිපුර සිට නාඋයන ආරණ්‍ය සේනාසනය වෙත ඊයේ පෙරවරුවේ වැඩම කරවනු ලැබුවා.

    අනතුරින් තුවාල ලැබු භික්ෂූන් වහන්සේ දෙනමක් මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

    කෙසේවෙතත් මෙම හදිසි අනතුරින් අපවත් වූ භික්ෂූන් වහන්සේලාට සංවේගය පළ කිරීම සදහා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ සභාවේ සියලුම විහාරස්ථානවල කහකොඩි ප්‍රදර්ශනය කරන්න ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා.

    පෙර පුව​තකථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම එළඹෙන සතියේදී
    ඊළඟ පුව​ත මෙම වසරේ රජයේ ආදායම ඉහළට

    සබැ​ඳි පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    2026-09-03
    ක්‍රීඩා පුවත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group