Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට

    2026-08-23

    මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

    2026-08-23

    ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ

    2026-08-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට
    • මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන
    • ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ
    • නන්දා මලිනියන්ගේ ජන්ම දිනය අදයි
    • සංචාරක ආදායමේ පහත යාමක්
    • සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
    • ජනපති ප්‍රධානත්වයෙන් ජන හමු මාලාවක්
    • පැනමා නෞකාවක් බෙංගාල මුහුදු සීමාවේ අනතුරට පත් වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කැළණි ගඟ ආශ්‍රිත පහත් බිම්වලට ඉදිරි පැය 48 තුළ මහ ගංවතුර තත්ත්වයක්

    කැළණි ගඟ ආශ්‍රිත පහත් බිම්වලට ඉදිරි පැය 48 තුළ මහ ගංවතුර තත්ත්වයක්

    2025-11-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉදිරි පැය 48 තුළ කැළණි ගඟ ද්‍රෝණියට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

    ඒ අනුව, ඇහැළියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කැළණිය, වත්තල සහ කොළඹ ඇතුළු කැළණි ගං නිම්නයේ පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවටයි සඳහන් වෙන්නේ.

    මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාව ජීවිත සහ දේපළ ආරක්ෂා කරගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන ලෙසත්, මෙම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් සහ මගීන් ඉතාමත් කල්පනාකාරී වන ලෙසත් ඉල්ලා සිටිනවා.

    පෙර පුව​තඅනුරපුර බන්ධනාගාරයත් යටවෙයි
    ඊළඟ පුව​ත කොළොන්නාවෙන් වහා ඉවත්වන්න

    සබැ​ඳි පුවත්

    බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට

    මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

    ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ

    නන්දා මලිනියන්ගේ ජන්ම දිනය අදයි

    සංචාරක ආදායමේ පහත යාමක්

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට

    2026-08-23

    මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

    2026-08-23

    ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ

    2026-08-23

    නන්දා මලිනියන්ගේ ජන්ම දිනය අදයි

    2026-08-23
    ක්‍රීඩා පුවත්

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group