පනහඩුව වැවේ ටියුබයක් ආධාරයෙන් මාළු ඇල්ලීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී තිබෙනවා.
මෙම අනතුරෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා අතුරුදහන් වී ඇති බවයි උඩවලව පොලිස් පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි පනහඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.