යාපනය අවරන්ගල් ප්‍රදේශයේ නිවාස දෙකකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
අච්චුවේලි පොලිසිය පවසන්නේ මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති බවයි.
මෙම නිවස දෙකකට පෙට්‍රල් බෝම්බ හා ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීමට ගත් බවයි පොලිසිය සඳහන් කලේ.
ප්‍රහාරය හේතුවෙන් නිවැසියන්ට හානි සිදුව නැති අතර නිවෙස් වලට තරමක් දුරට හානි සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
උණුසුම් පුවත්
- බලශක්ති ඇමැති අධිකරණයට
- සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට














