බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉක්වදෝරයේ සිදුවු භූ කම්පනයකින් මියගිය සංඛ්‍යාව 14ක් දක්වා ඉහළගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම භූ කම්පනය සිදුව ඇති අතර එය සටහන්ව ඇත්තේ රික්ටර් මාපකයේ 6 දශම 7ක අගයක් ලෙසයි. භූ කම්පනයෙන් එරට නගර කිහිපයක ගොඩනැගිලිවලටද හානි සිදුව තිබෙනවා. 12 people have lost their lives in an earthquake in Ecuador.