Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග අසල සරුංගල් යැවීමෙන් වළකින්න – මහජනතාවට දැනුම්දීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරයේ සිවිල් වැසියන් 40 කට අධික පිරිසක් ජීවිතක්ෂයට

    ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරයේ සිවිල් වැසියන් 40 කට අධික පිරිසක් ජීවිතක්ෂයට

    2025-07-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
    සටන් විරාමයකට ඊශ්‍රායලය එකග වී ඇති පසු බිමක මෙම ප්‍රහාරය සිදු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
    ගාසා සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ ඊශ්‍රායලය සරණාගත ජනතාව නවාතැන් ගෙන සිටින කූඩාරම් සහ ආධාර මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර සිදු කරන බවයි.
    සති පහක් වැනි කෙටි කාලයක් තුල 600 කට අධික පලස්තීන සරණාගත ජනතාවක් ඝාතනය කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.
    දින 60 ක සටන් විරාම සාකච්ඡා සම්බන්ධයෙන් ඊශ්‍රායලය සිය එකගතාවය පළ කර තිබෙනවා.
    කෙසේ වෙතත් හමාස් සංවිධානය තවමත් එම සටන් විරාමය සම්බන්ධයෙන් සිය එකග තාවය පළ කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
    එක්සත් ජනපදය සදහන් කළේ මෙම සටන් විරාම සාකච්ඡා සදහා එක්සත් ජනපදය නිසැක වශයෙන්ම එකග විය යුතු බවයි.

    පෙර පුව​තනවක වදය අවසන් විය යුතු බව අග්‍රාමාත්‍ය කියයි
    ඊළඟ පුව​ත ස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය නිවේදනය කරයි.

    සබැ​ඳි පුවත්

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group