්9 මාර්ගයේ මිහින්තලය පළුගස්වැව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කතරගම සිට යාපනය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පිටුපසින් පැමිණි ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව සදහන්.
අනතුරින් තුවාල ලැබූ බස් රථයේ ගමන් ගත් මඟින් තිදෙනෙක් මිහින්තලයේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- හෑෂ් සමග අයෙක් කොටුවෙයි
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
- ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
- දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
- පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය














