Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය
    • නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
    • ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
    • රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
    • ඊජිත්තු නිවේදිකාවකට ඇතුඵ පුද්ගලයන් 11 දෙනෙකුට මරණ දඬුවම
    • GOV PAY වෙබ් අඩවිය ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මොස්කව් ප්‍රහාරයට ඉස්ලාමීය අන්තවාදින් සම්බන්ධ බව රුසියානු ජනපති පවසයි

    මොස්කව් ප්‍රහාරයට ඉස්ලාමීය අන්තවාදින් සම්බන්ධ බව රුසියානු ජනපති පවසයි

    2024-03-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    In this photo released by Russian Emergency Ministry Press Service on Saturday, March 23, 2024, firefighters work in the burned concert hall after an attack on the building of the Crocus City Hall on the western edge of Moscow, Russia. Russia's top state investigative agency says the death toll in the Moscow concert hall attack has risen to over 130. The attack Friday on Crocus City Hall, a sprawling mall and concert venue on Moscow's western edge, also left many wounded and left the building a smoldering ruin. (Russian Emergency Ministry Press Service via AP)
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රුසියාවේ මොස්කව් අගනුවර ප්‍රසංග ශාලාවක් ඉලක්ක කරගනිමින් පසුගිය දා එල්ල වූ ප්‍රහාරයට ඉස්ලාමීය අන්තවාදි කණ්ඩායම් සම්බන්ධ බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනවා.

    අදාළ ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදින් සිදු කළ බවට රුසියානු ජනාධිපතිවරයා විසින් සිදු කළ ප්‍රථම ප්‍රකාශය මෙය බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

    එමෙන්ම ප්‍රහාරය සදහා යුකරේනයේ ද කිසියම් සම්බන්ධයක් ඇති බවට පුටින් ජනාධිපතිවරයා චෝදනා කර තිබුණා.

    අදාළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 137 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබූ අතර 200 කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.

    එමෙන්ම ප්‍රහාරය සම්බන්ධයෙන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ප්‍රධාන තුවක්කුකරුවන් සිව් දෙනාට අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමටයි පියවර ගැනුණේ.

    ආශ්‍රීත පුවත්:  අසල්වැසියාට මාරන්නතික වෛරසයකින් බලපෑම් ?
    srilankaforeign
    පෙර පුව​තතායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස ගෙන ආ සතුන් කටුනායක දී රේගු අත්අඩංගුවට 
    ඊළඟ පුව​ත “බලපෑම් වලට බිය වී යුක්තිය නවත්වන්නේ නෑ.”-ඇමති ටිරාන්

    සබැ​ඳි පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group