Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    2026-09-07

    ඉන්දියාවට අනවසරෙන් යාමට උත්සාහ කළ 13 දෙනෙක් අත්අඩංගුවට

    2026-09-07

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
    • ඉන්දියාවට අනවසරෙන් යාමට උත්සාහ කළ 13 දෙනෙක් අත්අඩංගුවට
    • සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය
    • නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
    • ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
    • රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රිටිගල රක්ෂිතයට බලෙන් රිගන්න හැදූ හිමි නමක් කාන්තාවක් පහක් ඇතුළු 10ක් අත්අඩංගුවට

    රිටිගල රක්ෂිතයට බලෙන් රිගන්න හැදූ හිමි නමක් කාන්තාවක් පහක් ඇතුළු 10ක් අත්අඩංගුවට

    2025-09-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.242 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රිටිගල දැඩි ස්වාභාවික රක්ෂිතයට යත් කොඩිගලකන්ද ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වූ හිමි නමක් ඇතුළු පුද්ගලයන් දස දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින්.

    හිමි නමක්, කාන්තාවන් පස් දෙනෙක් ඇතුළු දස දෙනෙකේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    වනජීවි නිලධාරීන් කියා සිටියේ අත්අඩංගුවට පත් කාන්තාවන් ඇතුළු 9 දෙනා කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි.

    එසේම ඔවුන්ට මග පෙන්වන ලද හිමි නම මුරියාකඩවල ප්‍රදේශයේ විහාරයක වැඩ වාසය කරනු ලබන බවයි.

    සැකකාර හිමි නම මින් පෙර අවස්ථාවකදී ද නීති විරෝධීව රිටිගල දැඩි ස්වභාව රක්ෂිතයට සංචාරකයන් ගෙන යාමට උත්සාහ කර ඇති බවත් අවස්ථා කිහිපයකදී දැඩි ලෙස අවවාද කර මුදාහැර ඇති බවත් වාර්තා වනවා.

    එහෙත් එම උපදෙස් නොතකා තවදුරටත් මෙලෙස සංචාරකයන් හා නීති විරෝධී අයුරින් රිටිගල දැඩි ස්වභාව රක්ෂිතයට ඇතුළු කිරීමට කටයුතු කර තිබූ බවත් වනජීවි නිලධාරීන් පවසනවා.

    දැඩි සංවේදී පරිසර කලාපයක් වන රිටිගල දැඩි ස්වභාව රක්ෂිතයට සාමාන්‍ය ජනයාට ඇතුළු වීම නීතියෙන් තහනම් කර ඇති රක්ෂිත ප්‍රදේශයකි.

    පෙර පුව​තසිය සැමියා අමානුෂිකව ඝාතනය කළ බිරිඳ පොලිසියට
    ඊළඟ පුව​ත වතු කම්කරුවන්ට ඉඩම් දෙන්න කැබිනට් පේපර් එක දාලා තියෙන්නේ

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    ඉන්දියාවට අනවසරෙන් යාමට උත්සාහ කළ 13 දෙනෙක් අත්අඩංගුවට

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

    2026-09-07

    ඉන්දියාවට අනවසරෙන් යාමට උත්සාහ කළ 13 දෙනෙක් අත්අඩංගුවට

    2026-09-07

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group