තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා .අරාබි මුහුද ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව ගේ විශේෂ අවධානය සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇති බව සදහන් .සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණය හේතුවෙන් මුහුදු ප්‍රදේශයේ සුළං පැ.කි.මී. 70ත් 80ත් අතර පැවතිය හැකි අතර එම ප්‍රදේශ ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසනවා .මෙම මුහුද ප්‍රදේශ වල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩ බිම ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට ද එම දෙපාරතමේන්තුව අනතුරු අගවනවා .එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව විසින් ඉදිරයේ දී නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසට ධීවර සහ නාවික ප්‍රජාවට දන්වා තිබෙනවා .
උණුසුම් පුවත්
- රුපියල් මිලියන පනහක කේරළ ගංජා තොගයක් කොටු
- ලොහාන් දේශපාලන දඩබ්බරයෙක් – හිටපු ජනපති මහින්දගෙන් සටහනක්
- තවත් අධිකරණ විනිසුරුවරයකුගේ වැඩ තහනම්
- පොල් ගෙඩියක් හිස මතට වැටී දරුවෙක් මරුට
- බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කෙරේ
- තැපෑලේ සියලු නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි
- දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක ගින්නක්
- ගාලු කුමාරි වැරදි මග යයි