ශ්‍රී ලංකාවේ හදිසි සහන කටයුතු සඳහා අමෙරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 2ක ආධාරයක් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා.
සිය X ගිණුමෙහි සටහනක් තබමින් , ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මේ බව සදහන් කලා.
එක්සත් ජනපදයේ සහයෝගය ශ්‍රී ලංකාව සමඟ ඇති කල් පවත්නා හවුල්කාරිත්වය සහ වර්තමානයේ සහ අනාගතයේදී පවුල් නැවත ගොඩනැගීමේදී ඔවුන්ට සහාය වීමට ඇති කැපවීම පිළිබිඹු කරන බවයි තානාපතිනි ජූලි චන්ග් වැඩිදුරටත් සදහන් කලේ.
උණුසුම් පුවත්
- නත්තල් දිනයට ජනපතිගෙන් අගමැතිනියගෙන් සහ විපක්ෂ නායකගෙන් සුබ පැතුම්
- ලෝවැසි සියලු කිතුනු බැතිමතුන් නත්තල හරසරින් පිළිගනී
- දැක්කොත් දැන්ම පොලිසියට කියන්න
- කුඹුක් අත්තක් කඩා වැටී අයෙක් මරුට
- නත්තල සමරන්න විදේශිකයන් විශාල පිරිසක් නුවරඑළියට
- පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය විකුණයි
- “ශ්‍රී ලංකාව ගොඩනඟමු” වැඩසටහනට චීනයේ සහාය
- මෝදිගෙන් අනුරට ලිපියක්













