Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වැස්සෙන් සහ සුළඟින් කොළඹ කැළඹෙයි – පහක් රෝහලට

    වැස්සෙන් සහ සුළඟින් කොළඹ කැළඹෙයි – පහක් රෝහලට

    2025-05-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.110 නැරඹු​ම්
    වැස්සෙන් සහ සුළඟින් කොළඹ කැළඹෙයි - පහක් රෝහලට
    වැස්සෙන් සහ සුළඟින් කොළඹ කැළඹෙයි - පහක් රෝහලට
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹට අද පස්වරුවේ ඇද හැළුණු අධික වර්ෂාපතනයත් සමගින් ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

    මේ වන විට පුද්ගලයන් පස් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවටද වාර්තා වනවා.

    තද සුළං හේතුවෙන් ස්ථාන කිහිපයකින් ගස් කඩාවැටීම් සහ දේපොළ හානි වාර්තා වනවා.

    ඒ අනුව කොළඹ විජේරාම මාවත, කොළඹ හෝර්ටන් පෙදෙස, මෙට්ලන්ඩ් පෙදෙස, කොළඹ 02 නවම් මාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙලෙස ගස් කඩා වැටීම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර කොළඹ විජේරාම මාවතේ දැවැන්ත මාර ගසක් කඩා වැටීමෙන් තුවාල ලැබූවන් අතර හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ සේවයේ නියුක්ත අයෙක්ද වන බවයි වාර්තා වන්නේ.

    විජේරාම මාවතේ පමණක් ගස් හතරක් කඩා වැටී ඇති බවත් එම නිසා බෞද්ධාලෝක මාවත සහ නිදහස් චතුරස්‍රය ආශ්‍රීත මාර්ග කිහිපයක් වසා දමා ඇති බවත් වාර්තා වනවා.

    සිදු වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඒ ආශ්‍රීත ප්‍රදේශයන්හි තිබූ රථ වාහනවලටද දැඩි හානි සිදුව ඇති බව වී නිව්ස් වාර්තාකරු පවසනවා.

    පෙර පුව​තLIVE UPDATE – කාසියේ වාසිය දිනු එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවට පහරදෙයි
    ඊළඟ පුව​ත PHOTOS – බඹරකැලේ වතු නිවාස හතර වහළ සුළඟට ගසාගෙන යයි

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group