අතිකාල දීමනා වංචනික ලෙස ලබා ගැනීම පිළිබද වූ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත අද පැමිණිල්ලක් සිදුකර තිබුණා.
ඒ අල්ලස දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින්.
කෝටි ගණනක මුදල් ප්‍රමාණයක් අයතා ලෙස ලබා ගැනීමට එරෙහිව එම සේවකයින්ට විරුද්ධව විමර්ශන ආරම්භ කල යුතු බවයි එහි සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා පැවසුවේ
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














