ශ්‍රී ලංකා පොලීසිය රාජ්‍ය ආයතන කිහිපයක් සමඟ එකඟතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, මධ්‍යම පරිසර අධිකාරිය, සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යන ආයතන සමඟ මෙම එකඟතා ගිවිසුම් අත්සන තබා ඇති බව සඳහන්.
මුදල් විශුද්ධි කරන හෝ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වළක්වාලීම සඳහා පොලීසිය මඟින් සිදු කරන විමර්ශනවලට ඉතා පහසුවෙන් අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙම ගිවිදුම් අත්සන් තැබීම මගින් අපේක්ෂා කරනවා.
උණුසුම් පුවත්
- පොලිසියට අලුතින් එන PCID
- වෑන් එකක හැපුණු කළුතර OIC කොළඹ ජාතික රෝහලට
- කාලගුණයෙන් නිවේදනයක්
- මැතිවරණ කොමිෂන් සභාව අයදුම්පත් 35ක් ප්‍රතික්ෂේප කරයි
- සඳුදා රෝහල්වල වර්ජනයක්
- සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ට සුබ ආරංචියක්
- මාන්කුලම් නිවසක සැකකටයුතු මරණයක්
- අධිකරණ තීන්දු යූටියුබ්කරුවෙක් කලින්මකීම නීතියට කළ අපහාසයක්