බ්‍රිතාන්‍ය කිරීටයට තිබූ අවසාන බැදීමෙන් බිදී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූයේ මීට වසර 51 කට පෙරයි. ඊට පෙර ලංකාවට හිමිව තිබුනේ ඩොමීනියන් තත්වයේ නිදහසක් වන අතර ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍යයේ රජු හෝ රැජින වන අතර ඔවුන්ගේ නියෝජිතයා වශයෙන් අග්‍රාණ්ඩුකාරවරයා කටයුතු කලා.
ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීමට මූලිකත්වය ගත්තේ 1970 බලයට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමඟි පෙරමුණු ආණ්ඩුවයි. ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවේ මූලික නිර්මාතෘ වූයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතායි . කොලඹ රාජකීය විද්‍යාලයේ නවරගහලේදී රැස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම රැස්වීම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කරගනිමින් නව ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 247ක් ආදායම් ඉලක්කයක්
- රී ලංකාවේ සිසුන්ට සිංගප්පූරුවේ ඉගෙන ගන්න අවස්ථාව
- කොටහේන සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි
- පාප් වහන්සේ මෙහෙයවන මංගල දිව්‍ය පූජාව අද
- දුම්රිය මාර්ගයක් කැඩීයාම හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ දුම්රිය සේවා අඩාල වෙයි
- හිටපු ප්‍රාදේශීය සභාපති අතුකෝරළට ඇප
- මාස 7කට වෙඩිතැබීම් 79ක් – පුද්ගලයින් 52කට දිවි අහිමිවෙයි
- මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ දේශපාලන බලමණ්ඩල රැස්වීමක්