ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවේ නිව්යෝක් නුවරට ළගාවී තිබෙනවා.
ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වීම සදහායි.
කියුබාවේ භවානා නුවර පැවැති ජී -77 චීන සමුළුම සාර්ථකව නිමකරමින් ජනාධිපතිවරයා නිව්යෝක් නුවරට ළගා වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 21 වනදා එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා.