දේශීය ගොවියාට ප්‍රතිලාභ නොලැබෙන ලූණු, අර්තාපල් බදු වංචාව පිලිබදව විපක්ෂ නායකවරයා ගොවියන්ට කරුණු පැහැදිලි කරනු ලැබුවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මින්නේරිය , ඇලහැර ප්‍රදේශයේ යාය 26 කොට්ටාසයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන එක්වෙමින් .